Monday, June 14, 2010

2010-06-13 සමිති වාරය හා මාසික පොළ



ගරු ලේකම්තුමිය එරන්දි පසුගිය සභා වාර්තාව කියවමින්...





සාමාජික දරුවන් අතර ස.ණ.ස සමිති සභාපතිතුමාද තරඟ සඳහා දරුවන් තේරීමට සහභාගී වෙමින්...





ගෙනා බඩු විකිණී අවසන්.....






දරුවන්ගේ මාසික පොළේ වැඩිහිටියන් භාණ්ඩ ගැනීමේ අවස්ථාවක්...

Sunday, June 13, 2010

දිලෙන තරු ළමා සමාජය ආරම්භය



එළමලවල සීමාරහිත ස.ණ.ස. සමිතියේ ගරු සභාපති ජී. එල්. ගුණරත්න මහතාගේ සතුටු පිරි අනුශාසනාවක්..







සාමාජික පුංචි පැටව්..