Monday, September 13, 2010

පුංචි පැංචි දස්කම්....

පුංචි දරුවන් මල් වලට සමාන කරති. මල් මෙන් ලස්සන, මල් මෙන් සුවඳ හමන, මල් මෙන් අව්‍යාජ ඔවුන්ගෙ පුංචි ලොව සුන්දර කරනු වස් ඔවුන්ට නිදහසේ සෞන්දර්යාත්මක සිතුවිලි තව තවත් වර්ධනය කර ගන්නට උර දෙන්නට දරන උත්සාහයකි. අප ගම් පියසේ දිලෙනතරු ස.ණ.ස. ළමා සමාජයේ දරුවන්ගේ නිර්මාණ ගොන්නකි ඔබ වෙත තිළිණ කරනුයේ මේවායෙහි නිවැරදි තැන්, අඩු වැඩි තැන් දැන ගැනීමටයි.

මා ඔවුන් සමඟ පැවසූයේ “පුතේ ඔයාලගේ නිර්මාණ වලට කවුරුත් තෑගි දෙන එකක් නෑ... ලස්සනයි කියල කවුරුත් කියන එකක් නෑ... අපි ඒ කිසි දෙයක් බලාපොරොත්තු නොවී අපේ හැකියාවන් වර්ධනය කර ගමු“ කියායි. අනේ ඒත් මම ඉල්ලා සිටින්නේ ඒ පුංචි එවුන්ගේ හැකියාවන් ගැන කුමන හෝ අදහසක් දක්වන ලෙසයි.






එෂානි හර්ෂනී දුව
5 ශ්‍රේණිය
කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය





අෂානි නයනදී ගමලත් දුව
අවුරුදු 5
සුමඟ පෙර පාසල, හංවැල්ල







ජෙසිතා ගයානි දුව
5 ශ්‍රේණිය
වැලිකන්න රෝමානු කතෝලික කණ්ෂ්ඨ විද්‍යාලය






ටිෂානි සචින්තා ගමලත් දුව
5 ශ්‍රේණිය
පහත්ගම රෝමානු කතෝලික කණිෂ්ඨ විද්‍යාලය







මලිතිකා සඳරුවනි දුව
5 ශ්‍රේණිය
කහහේන බොරළුගොඩ මහා විද්‍යාලය