tag:blogger.com,1999:blog-4549960378718735696.post6377055607317225996..comments2014-07-07T02:04:36.488-07:00Comments on දිලිහි දිලිහි ආකාසේ බබලන මල් තාරකා: දිලෙන තරු ළමා සමාජය ආරම්භයThanoja Rajapakshahttp://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-4549960378718735696.post-30306004078777260412010-06-28T01:35:17.894-07:002010-06-28T01:35:17.894-07:00වැඩක් තමයි පොඩිවුන් සමගින් කරන
හැඩක් මය ළමයි තරු ව...වැඩක් තමයි පොඩිවුන් සමගින් කරන
හැඩක් මය ළමයි තරු වාගේ දිලෙන
බිමක් සාදන්න ඕනෑ නැගෙන්නට
සමහර මවුපියන් දන්නේ නැත සොයුර

කරගෙන යද්දි මයි තේරෙන්නේ බරට
පොඩ්ඩක් වැරදුනොත් නම් දොස් පිරෙන්නට
ගම්බද දිවිය රසබර වන්නට අපට
මේවා අනිවාරයයි සොයුරේ අහගන්ටThanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-4549960378718735696.post-35085094942547346222010-06-24T07:58:14.665-07:002010-06-24T07:58:14.665-07:00වැඩක් වගෙයි පොඩිවුන් සමඟින් කරණ
හැඩක් මය ළමයි, තරු...වැඩක් වගෙයි පොඩිවුන් සමඟින් කරණ
හැඩක් මය ළමයි, තරු වාගේ දිලෙන
බිමක් සාදමින් පොඩිඋන් හට නැගෙන
හෙටක් හදන එකමත් පිනකිය නිවනවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.com