tag:blogger.com,1999:blog-4549960378718735696.post7110560330666224353..comments2014-07-07T02:04:36.488-07:00Comments on දිලිහි දිලිහි ආකාසේ බබලන මල් තාරකා: තවත් නිර්මාණ ටිකක්......Thanoja Rajapakshahttp://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4549960378718735696.post-25767967745678007642012-06-05T09:02:08.272-07:002012-06-05T09:02:08.272-07:00අපේ උන්දැගේ ජාතියේ බඩ්ඩක් ගෙදර ඉන්නවා වගේ.
යකෝ මට ...අපේ උන්දැගේ ජාතියේ බඩ්ඩක් ගෙදර ඉන්නවා වගේ.
යකෝ මට බ්ලොග් තූනක්ම මගඇරිලා. එක අතකට බ්ලොග් කොච්චර නං තියනවද.

ඇත්තටම සීංහල බ්ලොග් දැනට කීයක් තියනවද.

බ්ලොග් තූනම ඉවර කරලා දාන්නං ලබන පොහොය දවසටවත්.

මම නිකන් ඉන්නේ එදාට විතරනේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4549960378718735696.post-83849092008992958212011-01-20T20:41:29.347-08:002011-01-20T20:41:29.347-08:00අගේ ඇති වැඩක් මේක නම්. අපි පොඩි කාලේ අපේ හැකියාවන්...අගේ ඇති වැඩක් මේක නම්. අපි පොඩි කාලේ අපේ හැකියාවන් ලෝකෙට පෙන්නන්න මෙහෙම විදියක් තිබුනෙ නෑනෙ, මෙහෙම කව්රුත් හිටියෙත් නෑ. ඒ නිසා ගොඩක් අයගේ හැකියාවන් එහෙන්මම වැළලිලා ගියා. හරිම දුකයි ඒ ගැන. හැකියාවන් දක්ෂතාවන් ගැන ප්රශංසා කරන්න කරන්න තමයි පොඩි අයට ඒවා වැඩිදියුණු කරගන්න ආස හිතෙන්නෙ. ඔවුන්ගෙ මේ හැකියාවන් ලෝකෙට පෙන්නන ගන්න මේ වෑයම නම් ඇත්තටම හරිම අගෙයි.

දිගමට මේ වැඩේ කරන්න. ජය!ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-4549960378718735696.post-57308411622470528462011-01-14T01:26:17.991-08:002011-01-14T01:26:17.991-08:00ශාමින්ද - හොඳයි එහෙනම්
හා පැටික්කි (MS) - :) ස්තූ...ශාමින්ද - හොඳයි එහෙනම්

හා පැටික්කි (MS) - :) ස්තූතියි... බලමු

Ykani - ස්තූතිය් අගය කිරීමට... පින්තූර ගැලරියක්? බලමු බලමු... :)Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-4549960378718735696.post-64484445807513110832011-01-13T22:05:23.463-08:002011-01-13T22:05:23.463-08:00නියමයි.. පොඩි ලමයින්ගෙ දක්ෂතා අගයනකොට තමයි එයාල ත...නියමයි.. පොඩි ලමයින්ගෙ දක්ෂතා අගයනකොට තමයි එයාල තව තවත් ඒව කරන්න පෙළඹෙන්නෙ.. හොඳ වැඩක් අක්කේ.. දිගටම කරගෙන යන්න.. තව ටික දවසකින් මේ පොඩි අයගේ චිත්ර ටික එකතු කරල පොඩි පිංතූර ගැලරියක් එහෙම හදන්න බැරියැ.. අපෙන් සුභ පැතුම් !Ykanihttp://blog.ykani.infonoreply@blogger.comtag:blogger.com,1999:blog-4549960378718735696.post-75696684183693948642011-01-13T21:58:38.673-08:002011-01-13T21:58:38.673-08:00හරිම අපූරුයි.......
සිත ආයෙමත් අතීතේ අතරමංවුනා.
ඉ...හරිම අපූරුයි.......
සිත ආයෙමත් අතීතේ අතරමංවුනා.

ඉදිරියට දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා........!!!!!!හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-4549960378718735696.post-11875869177993118062011-01-13T21:57:54.862-08:002011-01-13T21:57:54.862-08:00සුදු හංසි - මේක මරු නෙමේ... උන්ගෙ නිර්මාණ ගැන කියන...සුදු හංසි - මේක මරු නෙමේ... උන්ගෙ නිර්මාණ ගැන කියන්න :)

අනුරාධ - ස්තූතියි අනුරාධ

priyantha.ඒබී - පොඩි කාලෙට යන්න අපි නවුරුත් ආසයි නේ?
මම හිතනවා මලේ දැන් හරි කියලා...Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-4549960378718735696.post-75994680439639395612011-01-13T21:57:34.338-08:002011-01-13T21:57:34.338-08:00ෂා නියමයිනෙ. මටත් පොඩි කාලෙ මතක් වුනා.ෂා නියමයිනෙ. මටත් පොඩි කාලෙ මතක් වුනා.Shaminda Ekanayakahttps://www.blogger.com/profile/06499564860684437375noreply@blogger.comtag:blogger.com,1999:blog-4549960378718735696.post-50703732299748140812011-01-10T03:41:28.769-08:002011-01-10T03:41:28.769-08:00මම ආයෙත් පොඩි කාලෙට ගියා වගේ දැනෙනවා
අක්කේ මේ වර්ඩ...මම ආයෙත් පොඩි කාලෙට ගියා වගේ දැනෙනවා
අක්කේ මේ වර්ඩ් වෙරිෆිකේෂන් ගැනත් ටිකක් හිතන්න.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-4549960378718735696.post-7192024628965502072011-01-10T02:27:39.997-08:002011-01-10T02:27:39.997-08:00හෙට පිපෙන මල්.... හරිම අගෙයි....හෙට පිපෙන මල්.... හරිම අගෙයි....අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-4549960378718735696.post-59648093117643212752011-01-10T01:50:24.543-08:002011-01-10T01:50:24.543-08:00ෂා මරු අක්කේ මේකනම්ෂා මරු අක්කේ මේකනම්Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-4549960378718735696.post-17052769159289978852011-01-10T01:37:52.452-08:002011-01-10T01:37:52.452-08:00ඔය ඉන්නෙ මල්ලියො උඩම චිත්රය... අෂානි... දැන් ඉතින...ඔය ඉන්නෙ මල්ලියො උඩම චිත්රය... අෂානි... දැන් ඉතින් 1 පන්තියෙනෙ :)
පැස්ටල් කූරුවල කොළේ ගලවලා... දැන් අතේ ගෑවෙනවා පාට කරද්දි... ආයෙ චිත්රය අල්ලනකොට ඔය තියෙන්නෙ රතු පාටට තැනින් තැන...Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-4549960378718735696.post-1481417833968668632011-01-10T01:23:29.584-08:002011-01-10T01:23:29.584-08:00චූටි බබාලගෙ නිර්මාණ ට්කනම් ෂෝයි.ආයෙත් බාලංශෙට ගියා...චූටි බබාලගෙ නිර්මාණ ට්කනම් ෂෝයි.ආයෙත් බාලංශෙට ගියා වාගෙ දැනුනා.කෝ අක්කො මෙතන පොඩි දුවගෙ එකක් එහෙම නෑ නේද?dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.com