Wednesday, February 29, 2012

මව් සමිතියෙ 25 වන සංවත්සරේට අපි ලෑස්තියි...

ඉතින් යාළුවනේ පුංචි පැටවුන්ගේ දිලෙනතරු ළමා සමාජයේ මව් සමිතිය තමයි සී/ර එළමලවල-පැල්පොල සකසුරුවම් හා ණය ගණුදෙනු සමුපකාර සමිතිය... එයාලගෙ 25 වන සංවත්සරය එනවා මේ මාර්තු මාසෙ 25 වැනිදාට.. පුංචි පැටව් මේන් මේ විදියට ලෑස්ති වෙනවා.. ආශිර්වාද කරනවා නේද?





9 comments:

හෙලයෙකුගෙන් ලොවට said...

අනිවාර්යෙන්ම. මගෙනුත් සුභපැතුම්!

Thanoja Rajapaksha said...

@ හෙලයෙකුගෙන් ලොවට - ස්තූතියි ඔබට... හරි වටිනවා...

Buddhi said...

බලමුකො වැඩ එදාට.....!

Thanoja Rajapaksha said...

@ බුද්ධි - කියන්නෙ චූටි මහත්තය එනවැයි?

priyantha said...

එන්න නම් විධියක් නෑ අක්කේ...
ඒත් මුලු හදින්ම සුභ පතනවා සාර්ථක කර ගන්න ලැබේවා කියා....!!!!

RanDil said...

පුළුවන් වුනොත් ඇවිත් යන්න එන්නම් ඈ...............
ඉරිදානේ....................

සුභ පැතුම් අක්කේ......... :)

Thanoja Rajapaksha said...

@ priyantha - හරි මල්ලියේ.. දන්නවා.. ලේසි වැඩක්යැ මෙහෙ එන එක... ස්තූතියි සුභ පැතුම්වලට...

@ RanDil - ස්තූතියි නංගි.. ඔව් ඉරිදා.. දැන් ක්ලාසස් ඉවරද? එහෙනම් එන්න...

Anonymous said...

පූංචී උන්ගේ ලස්සන ලෝකය දකින්ඩ පුළුවන් තැනක් වගේ.
මට මොකද මන්දා මග ඇරැනේ

Thanoja Rajapaksha said...

@ අටර්‍මපහුර - කියක් කියල බලන්නද අනේ.. මඟඇරෙන ඒවා අනන්තයි...