Sunday, June 13, 2010

දිලෙන තරු ළමා සමාජය ආරම්භය



එළමලවල සීමාරහිත ස.ණ.ස. සමිතියේ ගරු සභාපති ජී. එල්. ගුණරත්න මහතාගේ සතුටු පිරි අනුශාසනාවක්..







සාමාජික පුංචි පැටව්..

2 comments:

විහඟ ගීතය said...

වැඩක් වගෙයි පොඩිවුන් සමඟින් කරණ
හැඩක් මය ළමයි, තරු වාගේ දිලෙන
බිමක් සාදමින් පොඩිඋන් හට නැගෙන
හෙටක් හදන එකමත් පිනකිය නිවන

Thanoja Rajapaksha said...

වැඩක් තමයි පොඩිවුන් සමගින් කරන
හැඩක් මය ළමයි තරු වාගේ දිලෙන
බිමක් සාදන්න ඕනෑ නැගෙන්නට
සමහර මවුපියන් දන්නේ නැත සොයුර

කරගෙන යද්දි මයි තේරෙන්නේ බරට
පොඩ්ඩක් වැරදුනොත් නම් දොස් පිරෙන්නට
ගම්බද දිවිය රසබර වන්නට අපට
මේවා අනිවාරයයි සොයුරේ අහගන්ට