ඊයෙ මහ වැස්සේ ළමා සමාජය වෙනදට තියෙන ශාලාවෙ යතුර හොයාගන්න බැරිව ගමේ තේ කඩේට වෙලා තමා සමිතිය පැවැත්වුනේ.... හැමදාම පිල් දෙකකට බෙදල විවාදයක් කරමු කිව්වට කවදාවත් වෙන්නෙ නෑ... එවෙලෙම දුන්න මාතෘකාවක් “වැස්ස හොඳද? නරකද?“ 6 පන්තියෙන් ඉහළ දරුවො පිල් දෙකකට බෙදලා තිබ්බ විවාදයක්... අනේ ආසාවෙ බෑ... ඒ දරුවන්ගෙ අම්මල එතන හිටියනම් හරි සතුටු හිතේවි... ඔන්න එයාල ඊයෙ කරගෙන ආව නිර්මාණ... අදහසක් දාන්න අමතක කරන්න එපා හොඳේ....
සුපුනි හංසමාලි
හංවැල්ල රාජසිංහ ජාතික පාසල
10 ශ්‍රේණිය
අෂානි නයනදී ගමලත්
පහත්ගම රෝමානු කතෝලික කණිෂ්ඨ විද්‍යාලය
1 ශ්‍රේණිය
ජෙසිතා ගයානි දුව
6 ශ්‍රේණිය
වැලිකන්න රෝමානු කතෝලික කණ්ෂ්ඨ විද්‍යාලය
සුපුනි හංසමාලි
හංවැල්ල රාජසිංහ ජාතික පාසල
10 වසර
දමිත් මධුරංග
7 ශ්‍රේණිය
කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය
එෂානි හර්ෂනී දුව
6 ශ්‍රේණිය
කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය
සුපුනි හංසමාලි
හංවැල්ල රාජසිංහ ජාතික පාසල
10 වසර
තරුෂි
ටිෂානි සචින්තා ගමලත්
6 ශ්‍රේණිය
12 comments:
චූටි බබාලගෙ නිර්මාණ ට්කනම් ෂෝයි.ආයෙත් බාලංශෙට ගියා වාගෙ දැනුනා.කෝ අක්කො මෙතන පොඩි දුවගෙ එකක් එහෙම නෑ නේද?
ඔය ඉන්නෙ මල්ලියො උඩම චිත්‍රය... අෂානි... දැන් ඉතින් 1 පන්තියෙනෙ :)
පැස්ටල් කූරුවල කොළේ ගලවලා... දැන් අතේ ගෑවෙනවා පාට කරද්දි... ආයෙ චිත්‍රය අල්ලනකොට ඔය තියෙන්නෙ රතු පාටට තැනින් තැන...
ෂා මරු අක්කේ මේකනම්
හෙට පිපෙන මල්.... හරිම අගෙයි....
මම ආයෙත් පොඩි කාලෙට ගියා වගේ දැනෙනවා
අක්කේ මේ වර්ඩ් වෙරිෆිකේෂන් ගැනත් ටිකක් හිතන්න.
ෂා නියමයිනෙ. මටත් පොඩි කාලෙ මතක් වුනා.
සුදු හංසි - මේක මරු නෙමේ... උන්ගෙ නිර්මාණ ගැන කියන්න :)
අනුරාධ - ස්තූතියි අනුරාධ
priyantha.ඒබී - පොඩි කාලෙට යන්න අපි නවුරුත් ආසයි නේ?
මම හිතනවා මලේ දැන් හරි කියලා...
හරිම අපූරුයි.......
සිත ආයෙමත් අතීතේ අතරමංවුනා.
ඉදිරියට දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා........!!!!!!
නියමයි.. පොඩි ලමයින්ගෙ දක්ෂතා අගයනකොට තමයි එයාල තව තවත් ඒව කරන්න පෙළඹෙන්නෙ.. හොඳ වැඩක් අක්කේ.. දිගටම කරගෙන යන්න.. තව ටික දවසකින් මේ පොඩි අයගේ චිත්‍ර ටික එකතු කරල පොඩි පිංතූර ගැලරියක් එහෙම හදන්න බැරියැ.. අපෙන් සුභ පැතුම් !
ශාමින්ද - හොඳයි එහෙනම්
හා පැටික්කි (MS) - :) ස්තූතියි... බලමු
Ykani - ස්තූතිය් අගය කිරීමට... පින්තූර ගැලරියක්? බලමු බලමු... :)
අගේ ඇති වැඩක් මේක නම්. අපි පොඩි කාලේ අපේ හැකියාවන් ලෝකෙට පෙන්නන්න මෙහෙම විදියක් තිබුනෙ නෑනෙ, මෙහෙම කව්රුත් හිටියෙත් නෑ. ඒ නිසා ගොඩක් අයගේ හැකියාවන් එහෙන්මම වැළලිලා ගියා. හරිම දුකයි ඒ ගැන. හැකියාවන් දක්ෂතාවන් ගැන ප්‍රශංසා කරන්න කරන්න තමයි පොඩි අයට ඒවා වැඩිදියුණු කරගන්න ආස හිතෙන්නෙ. ඔවුන්ගෙ මේ හැකියාවන් ලෝකෙට පෙන්නන ගන්න මේ වෑයම නම් ඇත්තටම හරිම අගෙයි.
දිගමට මේ වැඩේ කරන්න. ජය!
අපේ උන්දැගේ ජාතියේ බඩ්ඩක් ගෙදර ඉන්නවා වගේ.
යකෝ මට බ්ලොග් තූනක්ම මගඇරිලා. එක අතකට බ්ලොග් කොච්චර නං තියනවද.
ඇත්තටම සීංහල බ්ලොග් දැනට කීයක් තියනවද.
බ්ලොග් තූනම ඉවර කරලා දාන්නං ලබන පොහොය දවසටවත්.
මම නිකන් ඉන්නේ එදාට විතරනේ
Post a Comment