Sunday, January 9, 2011

තවත් නිර්මාණ ටිකක්......

ඉතින් යාළුවනේ අපේ ළමා සමාජයේ දරැවන්ගේ තවත් නිරිමාණ ගොන්නක් මෙන්න ඔයාලට...
ඊයෙ මහ වැස්සේ ළමා සමාජය වෙනදට තියෙන ශාලාවෙ යතුර හොයාගන්න බැරිව ගමේ තේ කඩේට වෙලා තමා සමිතිය පැවැත්වුනේ.... හැමදාම පිල් දෙකකට බෙදල විවාදයක් කරමු කිව්වට කවදාවත් වෙන්නෙ නෑ... එවෙලෙම දුන්න මාතෘකාවක් “වැස්ස හොඳද? නරකද?“ 6 පන්තියෙන් ඉහළ දරුවො පිල් දෙකකට බෙදලා තිබ්බ විවාදයක්... අනේ ආසාවෙ බෑ... ඒ දරුවන්ගෙ අම්මල එතන හිටියනම් හරි සතුටු හිතේවි... ඔන්න එයාල ඊයෙ කරගෙන ආව නිර්මාණ... අදහසක් දාන්න අමතක කරන්න එපා හොඳේ....





සුපුනි හංසමාලි
හංවැල්ල රාජසිංහ ජාතික පාසල
10 ශ්‍රේණිය








අෂානි නයනදී ගමලත්
පහත්ගම රෝමානු කතෝලික කණිෂ්ඨ විද්‍යාලය
1 ශ්‍රේණිය






ජෙසිතා ගයානි දුව
6 ශ්‍රේණිය
වැලිකන්න රෝමානු කතෝලික කණ්ෂ්ඨ විද්‍යාලය










සුපුනි හංසමාලි
හංවැල්ල රාජසිංහ ජාතික පාසල
10 වසර







දමිත් මධුරංග
7 ශ්‍රේණිය
කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය






එෂානි හර්ෂනී දුව
6 ශ්‍රේණිය
කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය








සුපුනි හංසමාලි
හංවැල්ල රාජසිංහ ජාතික පාසල
10 වසර





තරුෂි




ටිෂානි සචින්තා ගමලත්
6 ශ්‍රේණිය