Friday, April 8, 2011



සුපුනි හංසමාලි
හංවැල්ල රාජසිංහ ජාතික පාසල
10 ශ්‍රේණිය



ටිෂානි සචින්තා ගමලත්
මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය- හෝමාගම
6 ශ්‍රේණිය


අෂානි නයනදී ගමලත්
පහත්ගම රෝමානු කතෝලික කණිෂ්ඨ විද්‍යාලය
1 ශ්‍රේණිය



මලිතිකා සඳරුවනි දුව
6 ශ්‍රේණිය
කහහේන බොරළුගොඩ මහා විද්‍යාලය



බිමංසි ඩේසිකා
1 ශ්‍රේණිය
කහහේන බොරළුගොඩ මහා විද්‍යාලය



දසුන් දනුෂ්ක
4 ශ්‍රේණිය
කහහේන බොරළුගොඩ මහා විද්‍යාලය







ජෙසිතා ගයානි දුව
6 ශ්‍රේණිය
වැලිකන්න රෝමානු කතෝලික කණ්ෂ්ඨ විද්‍යාලය



ජෙසිතා ගයානි දුව
6 ශ්‍රේණිය
වැලිකන්න රෝමානු කතෝලික කණ්ෂ්ඨ විද්‍යාලය


දසුන් දනුෂ්ක
4 ශ්‍රේණිය
කහහේන බොරළුගොඩ මහා විද්‍යාලය

Sunday, January 9, 2011

තවත් නිර්මාණ ටිකක්......

ඉතින් යාළුවනේ අපේ ළමා සමාජයේ දරැවන්ගේ තවත් නිරිමාණ ගොන්නක් මෙන්න ඔයාලට...
ඊයෙ මහ වැස්සේ ළමා සමාජය වෙනදට තියෙන ශාලාවෙ යතුර හොයාගන්න බැරිව ගමේ තේ කඩේට වෙලා තමා සමිතිය පැවැත්වුනේ.... හැමදාම පිල් දෙකකට බෙදල විවාදයක් කරමු කිව්වට කවදාවත් වෙන්නෙ නෑ... එවෙලෙම දුන්න මාතෘකාවක් “වැස්ස හොඳද? නරකද?“ 6 පන්තියෙන් ඉහළ දරුවො පිල් දෙකකට බෙදලා තිබ්බ විවාදයක්... අනේ ආසාවෙ බෑ... ඒ දරුවන්ගෙ අම්මල එතන හිටියනම් හරි සතුටු හිතේවි... ඔන්න එයාල ඊයෙ කරගෙන ආව නිර්මාණ... අදහසක් දාන්න අමතක කරන්න එපා හොඳේ....





සුපුනි හංසමාලි
හංවැල්ල රාජසිංහ ජාතික පාසල
10 ශ්‍රේණිය








අෂානි නයනදී ගමලත්
පහත්ගම රෝමානු කතෝලික කණිෂ්ඨ විද්‍යාලය
1 ශ්‍රේණිය






ජෙසිතා ගයානි දුව
6 ශ්‍රේණිය
වැලිකන්න රෝමානු කතෝලික කණ්ෂ්ඨ විද්‍යාලය










සුපුනි හංසමාලි
හංවැල්ල රාජසිංහ ජාතික පාසල
10 වසර







දමිත් මධුරංග
7 ශ්‍රේණිය
කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය






එෂානි හර්ෂනී දුව
6 ශ්‍රේණිය
කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය








සුපුනි හංසමාලි
හංවැල්ල රාජසිංහ ජාතික පාසල
10 වසර





තරුෂි




ටිෂානි සචින්තා ගමලත්
6 ශ්‍රේණිය

Monday, September 13, 2010

පුංචි පැංචි දස්කම්....

පුංචි දරුවන් මල් වලට සමාන කරති. මල් මෙන් ලස්සන, මල් මෙන් සුවඳ හමන, මල් මෙන් අව්‍යාජ ඔවුන්ගෙ පුංචි ලොව සුන්දර කරනු වස් ඔවුන්ට නිදහසේ සෞන්දර්යාත්මක සිතුවිලි තව තවත් වර්ධනය කර ගන්නට උර දෙන්නට දරන උත්සාහයකි. අප ගම් පියසේ දිලෙනතරු ස.ණ.ස. ළමා සමාජයේ දරුවන්ගේ නිර්මාණ ගොන්නකි ඔබ වෙත තිළිණ කරනුයේ මේවායෙහි නිවැරදි තැන්, අඩු වැඩි තැන් දැන ගැනීමටයි.

මා ඔවුන් සමඟ පැවසූයේ “පුතේ ඔයාලගේ නිර්මාණ වලට කවුරුත් තෑගි දෙන එකක් නෑ... ලස්සනයි කියල කවුරුත් කියන එකක් නෑ... අපි ඒ කිසි දෙයක් බලාපොරොත්තු නොවී අපේ හැකියාවන් වර්ධනය කර ගමු“ කියායි. අනේ ඒත් මම ඉල්ලා සිටින්නේ ඒ පුංචි එවුන්ගේ හැකියාවන් ගැන කුමන හෝ අදහසක් දක්වන ලෙසයි.






එෂානි හර්ෂනී දුව
5 ශ්‍රේණිය
කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය





අෂානි නයනදී ගමලත් දුව
අවුරුදු 5
සුමඟ පෙර පාසල, හංවැල්ල







ජෙසිතා ගයානි දුව
5 ශ්‍රේණිය
වැලිකන්න රෝමානු කතෝලික කණ්ෂ්ඨ විද්‍යාලය






ටිෂානි සචින්තා ගමලත් දුව
5 ශ්‍රේණිය
පහත්ගම රෝමානු කතෝලික කණිෂ්ඨ විද්‍යාලය







මලිතිකා සඳරුවනි දුව
5 ශ්‍රේණිය
කහහේන බොරළුගොඩ මහා විද්‍යාලය

Monday, June 14, 2010

2010-06-13 සමිති වාරය හා මාසික පොළ



ගරු ලේකම්තුමිය එරන්දි පසුගිය සභා වාර්තාව කියවමින්...





සාමාජික දරුවන් අතර ස.ණ.ස සමිති සභාපතිතුමාද තරඟ සඳහා දරුවන් තේරීමට සහභාගී වෙමින්...





ගෙනා බඩු විකිණී අවසන්.....






දරුවන්ගේ මාසික පොළේ වැඩිහිටියන් භාණ්ඩ ගැනීමේ අවස්ථාවක්...

Sunday, June 13, 2010

දිලෙන තරු ළමා සමාජය ආරම්භය



එළමලවල සීමාරහිත ස.ණ.ස. සමිතියේ ගරු සභාපති ජී. එල්. ගුණරත්න මහතාගේ සතුටු පිරි අනුශාසනාවක්..







සාමාජික පුංචි පැටව්..